සංසරති
saṃsarati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(සං+සර+අ) ඇවිදී; නැවත නැවත උපදී; හැසිරේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. සර, ගතියං, යෑමෙහි +ති) සැරිසරයි. (පි. 490)
Digital Pāḷi Dictionary
- saṃsarati pr wanders on; travels; transmigrates (to) [saṃ + sara + ti]