සකදාගාමි

sakadāgāmi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ලෝකෝත්තර ආර්ය මාර්ගයෙහි දෙවැනි ඵලයට පැමිණි ; සකෘදාගාමී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. එක්වරක් එන තැනැත්තා, උත්පත්ති වශයෙන් මනුෂ්‍ය ලෝකයට එක වාරයක් එන තැනැත්තා. (පි. 491)