සඞ්කුපථ

saṅkupatha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කණු, උල් ආදිය මත ඉදිකරන ලද මාර්ගය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. කටු කොහොල් සහිත මාර්‍ගය. (පි. 492)

Digital Pāḷi Dictionary