සඞ්ඛලික
saṅkhalika
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දම්වැලින් කළ ; හැකිලි සහිත.
නා.ප්ර. දම්වැල ; හැකිල්ල ; විලංගුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. මාංචුව, හැකිල්ල. (පි. 493)
saṅkhalika
වි. දම්වැලින් කළ ; හැකිලි සහිත.
නා.ප්ර. දම්වැල ; හැකිල්ල ; විලංගුව.
න. මාංචුව, හැකිල්ල. (පි. 493)