සඞ්ඛාර
saṅkhāra
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. කුශල අකුශල කර්ම රැස් කිරීම ලක්ෂණ කොට ඇති ධර්ම සමූහය ; ප්රත්යෝත්පන්න ධර්ම සමූහය ; සංස්කාර ස්කන්ධය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ප්රත්යයොත්පන්න ධර්ම, පුණ්යාභි සංස්කාරාදිය සව්යාපාරත්වය, කාය සංස්කාරාදිය, භූම්යාදි සංස්කාරය. (පි. 493)
Digital Pāḷi Dictionary
- saṅkhāra 1 masc intention; volitional formation; choice; karmic activity [saṃ + √kar > khār + *a]
- saṅkhāra 2 masc function; activity; process [saṃ + √kar > khār + *a]
- saṅkhāra 3 masc mental formation; mental activity; thought processes; fourth of the five aggregates [saṃ + √kar > khār + *a]
- saṅkhāra 4 masc condition; conditioned thing; construction; fabrication; concoction [saṃ + √kar > khār + *a]
- saṅkhāra 6 masc constituency; construction; condition; state [saṃ + √kar > khār + *a]
- saṅkhāra 5 adj having intention; with volition; having mental activity [saṃ + √kar > khār + *a]