සඞ්ගහ

saṅgaha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඇතුළත් කිරීම; උපකාරය; එක්කොට හෝ සංක්ෂිප්ත් කොට සෑදූ ග්‍රන්ථය; එකතු කිරීම; රැස් කිරීම; සංග්‍රහ කිරීම; සත්කාරය; සැලකිලි කිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අනුකම්පාව, සංක්ෂෙපය, ගැනීම යන මෙහි. (පි. 493)

Digital Pāḷi Dictionary