සඤ්චෙතනික
sañcetanika
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දැනීම ඇතිව කළ; දැනීම සහිත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අභිප්‍රාය සහිත, අදහස් සහිත. (පි. 494)
Digital Pāḷi Dictionary
- sañcetanika adj volitional; intentional; wilful [saṃ + √cit > cet + *anā + ika sañcetanā + ika]