සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 863

සඤ්චාලිත

ති. චංචල වුනු, සෙල්ලුනු. (පි. 494)

සඤ්චිච්ච

ති. දැනගණ, කැමැත්තෙන්ම. (පි. 494)

සඤ්චිත

ති. රැස්කළ, රාශීභූත කළ. (පි. 494)

සඤ්චිනාති

ක්‍රි. (√ කි. චී. චයෙ, රැස්කිරීමෙහි +ති) රැස්කරයි. (පි. 494)

සඤ්චෙතනා

ඉ. සිතුවිල්ල, චෙතනාව. (පි. 494)

සඤ්චෙතනික

ති. අභිප්‍රාය සහිත, අදහස් සහිත. (පි. 494)

සඤ්චොදිත

ති. චෝදනා කරන ලද. (පි. 494)

සඤ්ඡින්දති

ක්‍රි. (√ භු. ඡිදි, ඡෙදනෙ, සිඳීමෙහි +ති) සිඳියි, බිඳියි. (පි. 494)

සඤ්ඡින්න

ති. සිඳින ලද, කඩන ලද. (පි. 494)

සඤ්ජ

√ භු. පරිසඞ්ගෙ වැළඳගැන්මෙහි, සඤ්ජති, වැළඳගනී.
√ භු. සඞ්ගෙ, ඇලීමෙහි, සඤ්ජති; ඇලෙයි, සත්තො. (පි. 495)

සඤ්ජග්ගති

ක්‍රි. (√ භු. ජග්ග, රක්ඛණෙසු, රැකීමෙහි +ති) රකියි. (පි. 494)

සඤ්ජතන

න. ඉපදීම. (පි. 494)

සඤ්ජම්භ

ඉ. තීරු කිරීම, කෙවිටි කිරීම. (පි. 495)

සඤ්ජාත

ති. උපන්, හටගත්. (පි. 495)

සඤ්ජාති

ඉ. උත්පත්තිය, නිපදවීම, පිටත ඒම. (පි. 495)

සඤ්ජාතිදෙස

පු. උත්පත්ති දේශය. (පි. 495)

සඤ්ජානන

න. ප්‍ර‍ඥාව, හැඳිනීම. (පි. 495)

සඤ්ජානාති

ක්‍රි. (√ භු. ඤා, අවබොධෙ, අවබොධයෙහි +ති) හඳුනාගනියි, දැනගනියි. (පි. 495)

සඤ්ජායති

ක්‍රි. (√ දි. විනි, පාතුභාවෙ, පහළ වීමෙහි +ති) උපදී. හටගනී, උපදී. (පි. 495)

සඤ්ජීව

පු. එනම් නිරය. (පි. 495)

සඤ්ජීවන

න. ජීවත්වීම. (පි. 495)

සඤ්ඤත්ත

ති. කැමැති කළ, සලස්වන ලද. (පි. 495)

සඤ්ඤත්ති

න. දැන්වීම, ඒත්තු ගැනීම, සංසිඳීම. (පි. 495)

සඤ්ඤා

ඉ. හැඳිනීම, නාමය, චෙතනාව. (පි. 495)