සඤ්ජායති
sañjāyati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(සං+ජන+ය) උපදී; හටගනී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ දි. විනි, පාතුභාවෙ, පහළ වීමෙහි +ති) උපදී. හටගනී, උපදී. (පි. 495)
Digital Pāḷi Dictionary
- sañjāyati 1 pr appears (in); arises (from) [saṃ + jāya + ti]
- sañjāyati 2 pr is generated (in); is produced (from) [saṃ + jāya + ti]