බුද්ධදත්ත පාලි අකාරාදිය – 688

සඤ්ජාත

3. උපන්; හටගත්.

සඤ්ජාති

3. ඉපදීම; හටගැන්ම.

සඤ්ජානන

න. හැඳිනගැන්ම.

සඤ්ජානන්ත

3. හැඳින ගන්නා; හැඳින ගනිමින්.

සඤ්ජානාති

(සං+ඤා+නා) මනා‍සේ දැන ගනී; හැඳිනගනී.

සඤ්ජානිත

3. හැඳින ගත්.

සඤ්ජානිත්වා

පූ.ක්‍රි. හැඳිනගෙන.

සඤ්ජානිතුං

නි. හැඳින ගන්ට.

සඤ්ජායති

(සං+ජන+ය) උපදී; හටගනී.

සඤ්ජායමාන

3. උපදින; උපදිමින්.

සඤ්ජායිත්වා

පූ.ක්‍රි. ඉපද.

සඤ්ජීවන

3. නැවත ජීවිතය ලබාදෙන; මළවුන්ට පණ දෙන.

සඤ්ඤත්ත

3. ‍අවබෝධකර වූ; දැනුම් දුන්.

සඤ්ඤත්ති

ඉ. අවබෝධ කරවීම; දැනුම් දීම.

සඤ්ඤම

පු. ඉන්ද්‍රියන් තැන්පත් කිරීම; හික්මීම.

සඤ්ඤා

ඉ. අදහසක් ඇඟවීමට කරන හස්තවිකාරාදිය; අවබෝධය; ලකුණ; සංඥාව; හැඳිනීම; හැඳිනීම.

සඤ්ඤාක්ඛන්ධ

පු. ඇඳිනීමේ සමූහය.

සඤ්ඤාණ

න. ලකුණ; සලකුණ.

සඤ්ඤාත

3. දැනගත්.

සඤ්ඤාපක

3. අවබෝධ කරවන්නා; හඟවන්නා.

සඤ්ඤාපන

න. අවබෝධ කරවීම; හැඟවීම.

සඤ්ඤාපෙති

(සං+ඤා+ණා පෙ) අවබෝධ කරවයි; දැනුම් දෙයි; හඟවයි.

සඤ්ඤිත

3. දන්නාලද; නම් ඇති; ලකුණු කළ; හඳුන්වා දුන්.

සඤ්ඤී

3. සංඥා ඇත්තා; හැඟීම් ඇත්තා.