සඤ්ඤාපෙති

saññāpeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සං+ඤා+ණා පෙ) අවබෝධ කරවයි; දැනුම් දෙයි; හඟවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. ඤා. අවබොධෙ, දැනීමෙහි +ණෙ+ති) දන්වයි, උගන්වයි. (පි. 495)

Digital Pāḷi Dictionary