සඤ්ඡින්දති
sañchindati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(සං+ඡිද+ංඅ) කපයි; විනාශ කරයි; සිඳියි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. (√ භු. ඡිදි, ඡෙදනෙ, සිඳීමෙහි +ති) සිඳියි, බිඳියි. (පි. 494)
Digital Pāḷi Dictionary
- sañchindati 1 pr cuts off; snaps off; breaks off [saṃ + chinda + ti]
- sañchindati 3 pr [saṃ + chinda + ti]
- sañchindati 2 pr cuts; slices; severs [saṃ + chinda + ti]