සඤ්ඤොජන
saññojana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. එක්කොට බැඳීම; එකට යෙදීම; බැම්ම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ඈඳීම, සක්කායදිට්ඨි ආදි දශවිධ නීවරණයන්ට භාවිතා කරන නාමයක්. (පි. 495)
Digital Pāḷi Dictionary
- saññojana nt fetter; chain; bond; thing which binds [saṃ + yoje + ana]