සණති

saṇati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සණ+අ) නාද කෙරේ; ශබ්ද කෙරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. දා, දානෙ, දිමෙහි +ති) දෙයි, දානය කරයි. (පි. 496)

Digital Pāḷi Dictionary