සත්ථවාහ

satthavāha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. තවලම් පිරි‍සේ ප්‍රධානයා; සාත්තු නායකයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ගැල්වලින් බඩු ගෙන ගොස් වෙළඳාම් කරන්නා.
පු. සාර්‍ථවාහකයා, වෙළඳ නායකයා (පි. 496)

Digital Pāḷi Dictionary