සන්තාන

santāna

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. චිත්ත පරම්පරාව; දිව්‍ය වෘක්ෂයක නමක්; පරම්පරාව; පැතිරීම; මකුළු දැල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කප්රුක, වංශය, ප්‍ර‍බන්ධය, අභ්‍යන්තරය. (පි. 498)

Digital Pāḷi Dictionary