සන්තාප
santāpa
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. උෂ්ණය; තැවීම; සිත් තැවුල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. තැවීම, උණුසුම් කිරීම. (පි. 498)
Digital Pāḷi Dictionary
- santāpa 1 masc torment; torture; agony; anguish [saṃ + tāpe + a]
- santāpa 2 masc heat; burning; fire [saṃ + tāpe + a]