සන්තිකම්ම
santikamma
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. විපත් දුරු වීම පිණිස කරන තොවිල් ආදිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ශාන්තිකර්මය, දෙවියන්ට ආර බාරවීම. (පි. 499)
Digital Pāḷi Dictionary
- santikamma nt (comm) appeasement of deities upon fulfilling a request [santi + kamma]