සන්දෙහ
sandeha
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. සැකය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. විචිකිච්ඡාව, සැකය. (පි. 499)
Digital Pāḷi Dictionary
- sandeha 2 masc body [saṃ + √dih > deh + *a]
- sandeha 3 masc doubt; uncertainty; objection [saṃ + √dih > deh + *a]
- sandeha 1 masc mass; accumulation; conglomeration [saṃ + √dih > deh + *a]