සන්ධන
sandhana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. තමා අයත් දෙය; ස්වකීය ධනය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ස්වකීය ධනය, තමාගේ ධනය. (පි. 499)
Digital Pāḷi Dictionary
- sandhana nt personal wealth; one's own virtue [saṃ + dhana]
sandhana
න. තමා අයත් දෙය; ස්වකීය ධනය.
න. ස්වකීය ධනය, තමාගේ ධනය. (පි. 499)