සන්ධාවති

sandhāvati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සං+ධාවු+අ) ඇවිදියි; ගමන් කරයි (සසර); දුවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. ධාවු, ගතියං, යෑමෙහි +ති) දුවයි, ධාවනය කරයි. (පි. 499)

Digital Pāḷi Dictionary