සන්ධොවති

sandhovati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සං+ධොවු+අ) පිරිසිදු කරයි; සෝදයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. ධොවු, ධොවනෙ, සේදීමෙහි +ති) සෝදයි, ධොවනය කරයි. (පි. 500)

Digital Pāḷi Dictionary