සන්න

sanna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගැටලු පදවලට විවරණ සපයන ග්‍රන්ථ විශේෂය ; සන්‍යය ; ව්‍යාඛ්‍යානය.
2. සිහිකල්පනාව ; සිහිය.
3. සංඥාව ; අරමුණ හැඳිනගන්නා චෛතසිකය.
වි. ඇලුණු ; සැඟවුණු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. අර්ථකථනය; බ්‍යාඛ්‍යාව

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ගිලීගිය; ගිලුණු.

Digital Pāḷi Dictionary