සන්නිවසති
sannivasati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(සං+නි+වස+අ) සමග වාසය කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. වස, නිවාසෙ වැසීමෙහි +ති) වාසය කරයි. (පි. 500)
Digital Pāḷi Dictionary
- sannivasati pr lives together; dwells together; cohabits [saṃ + ni + vasa + ti]