සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 874
සන්නිචය
පු. (සං+නිචය) රැස් කිරීම, එකතු කර ගැන්ම. (පි. 500)
සන්නිට්ඨාන
න. නිගමනය, වියදම් කිරීම, නිශ්චය කිරීම. (පි. 500)
සන්නිධාන
පු. ප්රයුක්ත, විධාන, පිහිටුවීම. (පි. 500)
සන්නිධි පරිභොග
පු. රැස්කොට තබාගණ පරිභොග කිරීම, අද පිළිගද්දෙය හෙට අනිද්දාට තබාගණ වැළඳීම. (පි. 500)
සන්නිධිකාර
පු. රැස්කර තබා ගැනීම. (පි. 500)
සන්නිපතන
න. රැස්වීම, එකතුවීම. (පි. 500)
සන්නිපතිත
ති. රැස්වන ලද රාසිභුතවන ලද. (පි. 500)
සන්නිපාත
පු. රැස්වීම, සමුහයක් එක තැනකට එකතු වීම. (පි. 500)
සන්නිපාතිකා
ඉ. එනම් රෝගය. (පි. 500)
සන්නිපාතිත
ති. රැස්වීම ඇති. (පි. 500)
සන්නිභ
ති. සදෘශ, සමාන, වාගේ. (පි. 500)
සන්නිය්යාතන
න. පාවාදීම, සන්නිර්ය්යායතනය කිරීම. (පි. 500)
සන්නියොජන
න. නියොග කිරීම, අණකිරීම. (පි. 500)
සන්නියොජෙති
ක්රි. (√ භු. යුජ, යොගෙ, යෙදීමෙහි +ණෙ+ති) නියොග කරයි. (පි. 500)
සන්නිරුම්භති
ක්රි. නිරුද්ධ කරයි. (පි. 500)
සන්නිරුම්භන
න. නිරුද්ධ කිරීම, නිරොධකරණය. (පි. 500)
සන්නිවට්ට
න. ආපසු යෑම, පෙරලා යෑම. (පි. 500)
සන්නිවසති
ක්රි. (√ භු. වස, නිවාසෙ වැසීමෙහි +ති) වාසය කරයි. (පි. 500)
සන්නිවසන
න. වාසය කිරීම, විසීම. (පි. 500)
සන්නිවාරණ
න. ආවරණය, වැලකීම. (පි. 500)
සන්නිවාස
පු. සමගි වාසය, එකට විසීම. (පි. 500)
සන්නිවිත
ති. රැස්කළ, රැස්වන ලද. (පි. 500)
සන්නිවුත්ථ
න. එකට විසීම, ඇසුරු කිරීම. (පි. 500)
සන්නිවෙස
පු. සටහන, පිහිටවීම. (පි. 500)