සන්නිසින්න
sannisinna
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. එක්ව හුන්; කලබලනැති; සංසිඳුණු; සන්හුන්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. රැස්වහුන්, එකතුවී සිටිය. (පි. 500)
Digital Pāḷi Dictionary
- sannisinna 1 pp seated together; sitting together [saṃ + ni + sīda + na]
- sannisinna 2 pp settled down; calmed down [saṃ + ni + sīda + na]