සම්පදුස්සති

sampadussati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සං+ප+දුස+ය) කෝප වේ; දූෂිත වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ දි. දුස, අප්පීතියං, නොසතුටු බවෙහි +ති) දූෂ්‍ය කරයි. කෙලසයි. (පි. 503)

Digital Pāḷi Dictionary