සම්පරිකඩ්ඪති

samparikaḍḍhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සං+පරි+කඩ්ඪ+අ) එහාට මෙහාට අදියි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. කඩ්ඪ, කඩ්ඪනෙ, ඇදීමෙහි +ති) ආපසු අදියි. (පි. 503)

Digital Pāḷi Dictionary