සම්භුනාති

sambhunāti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සං+භු+නා) ලැබේ; සමර්ථ වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ කි. භු. පත්තියං, පැමිණවීමෙහි +ති) උපදවයි. (පි. 505)