බුද්ධදත්ත පාලි අකාරාදිය – 717
සම්භාවිත
3. ගෞරව ලැබූ; බුහුමන් කරනු ලැබූ.
සම්භාවෙතබ්බ
3. ස්තුති හෝ ගෞරව කළ යුතු.
සම්භාවෙති
(සං+භු+ණෙ) වරණනා කරයි; ස්තුති කරයි.
සම්භාවෙන්ත
3. ගෞරව කරමින්; ස්තුති කරන.
සම්භින්දති
(සං+භිද+ංඅ) බිඳියි; මිශ්ර කරයි.
සම්භින්න
3. මිශ්ර කළ.
සම්භීත
3. බියපත් වූ.
සම්භුඤ්ජති
(සං+භුජ+ංඅ) එක්ව අනුභව කරයි.
සම්භුඤ්ජන්ත
3. එක්ව අනුභව කරන; එක්ව අනුභව කරමින්.
සම්භුනන්ත
3. හැකිවෙන; හැකිවෙමින්.
සම්භුනාති
(සං+භු+නා) ලැබේ; සමර්ථ වේ.
සම්භූත
3. හටගත්.
සම්භෙද
පු. බිඳීම; මිශ්රකිරීම.
සම්භොග
පු. අනුභවය; එක්ව කටයුතු කිරීම.
සම්භොති
(සං+භූ+අ) ලැබේ; සිදු වේ; හටගනී.
සම්ම
න. කයිතාලම; නි. මිත්රය (ආලපන).
සම්මක්ඛන
න. ගෑම; තැවරීම.
සම්මක්ඛිත
3. ගාන ලද.
සම්මක්ඛෙත්වා
පූ.ක්රි. තවරා.
සම්මක්ඛෙති
(සං+මක්ඛ+ණෙ) ගායි; තවරයි.
සම්මග්ගත
3. යහපත් බවට පත්.
සම්මජ්ජති
(සං+මජ්ජ+අ) අමදියි; පිසදමයි.
සම්මජ්ජන
න. පිස දැමීම; හැමදීම.
සම්මජ්ජන්ත
3. අමදින; අමදිමින්.