සම්භොග

sambhoga

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අනුභවය; එක්ව කටයුතු කිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ශෘඞ්ගාරභේදය, පරිභොගය, වලඤ්ජනය. (පි. 505)

Digital Pāḷi Dictionary