සම්මජ්ජති
sammajjati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(සං+මජ්ජ+අ) අමදියි; පිසදමයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. මජ්ජ, මජ්ජනෙ, මර්දනයෙහි +ති) හමදියි, සම්මාර්ජනය කරයි. (පි. 505)
Digital Pāḷi Dictionary
- sammajjati pr sweeps; cleans [saṃ + majja + ti]
sammajjati
(සං+මජ්ජ+අ) අමදියි; පිසදමයි.
ක්රි. (√ භු. මජ්ජ, මජ්ජනෙ, මර්දනයෙහි +ති) හමදියි, සම්මාර්ජනය කරයි. (පි. 505)