සමාගච්ඡති

samāgacchati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සං+ආ+ගමු+අ) එක්තැන් වේ; මුණගැසේ; හමු‍ වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. ගමු, ගතියං, යෑමෙහි +ති) රැස්වෙයි. (පි. 508)

Digital Pāḷi Dictionary