සමාදහති

samādahati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සං+ආ+ධා+අ) එක්තැන් කරයි; තැන්පත් කරයි; දල්වයි (ගිනි).

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. √ භු. දහ, ධාරණෙ, දැරීමෙහි +ති) එක් තැන්කරයි, දවයි. (පි. 508)

Digital Pāḷi Dictionary