සමුද්ධරති

samuddharati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සං+උ+හර+අ) උදුරයි; ඔසවයි; ගලවා ගනී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. ධර, ධාරණෙ, දැරීමෙහි +ති) දරයි, ගෙනයයි. (පි. 511)

Digital Pāḷi Dictionary