සමුදාගච්ඡති
samudāgacchati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(සං+උ+ආ+ගමු+අ) පහළ වේ; මතු වේ; රැස් වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. ගමු ගතියං, යෑමෙහි +ති) ලබා ගනියි. (පි. 510)
Digital Pāḷi Dictionary
- samudāgacchati pr is obtained [saṃ + ud + ā + gaccha + ti]