සමුදාචරති

samudācarati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සං+උ+ආ+චර+අ) නිතර පවතී; නිතර හැසිරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. චර, චරණෙ, හැසිරීමෙහි +ති) හැසිරෙයි. (පි. 510)

Digital Pāḷi Dictionary