සරීරධාතු

sarīradhātu

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. සිරුරෙන් ඉතිරිවූ ඇට කැබිලි ආදිය (බුදු).

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. ශාරීරිකධාතු, බුදුන්ගේ ශාරීරික ධාතු. (පි. 513)

Digital Pāḷi Dictionary