සසමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ස + සමය]
1. නා.ප්‍ර. තම ආගම ; ස්වසමය.
2. ෂඩ් දර්ශනය ; දර්ශන ශාස්ත්‍ර හය.