සස්සු

sassu

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. නැන්දම්මා; පුරුෂයාගේ හෝ ස්ත්‍රි‍යගේ මව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. අඹුසැමි දෙදෙනාගේ මව්වරු, නැන්දා. (පි. 515)

Digital Pāḷi Dictionary