සසු

sasu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ශස්‍යය ; ගොයම ; ධාන්‍යය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. සස්සු, නැන්දා.
√ භු. පීඩා ගමන ජීවනාදිසු, පෙලීම, ගමන ජීවත්වීම යනාදියෙහි. (පි. 515)

Digital Pāḷi Dictionary