සහධම්මික
sahadhammika
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. එක් ආගමක් අදහන; සමාන ධර්මයක් පිළිපදින.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සමානධර්ම ඇත්තා, කරුණු සහිත, ධර්මසහිත, සහදැමියා. (පි. 515)
Digital Pāḷi Dictionary
- sahadhammika 1 adj legal; legitimate; just [saha + dhamma + ika sahadhamma + ika]
- sahadhammika 2 masc who belong to the same spiritual tradition; fellow religionist [saha + dhamma + ika sahadhamma + ika]