ස්වයංවරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සත්වයාගේ ශරීරාංග පරිසරයට අනුගත නොවන විට ඒවා අකර්මණ්‍ය වී ක්‍රමයෙන් අතුරුදන් වීම.
2. ස්ත්‍රියක සිය කැමැත්තෙන් සැමියකු තෝරාගෙන විවාහ වීමේ ක්‍රමය ; ස්වයංවරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සත්ත්වයාගේ ශරීරයේ අංග පරිසරයට නොගැළපෙන විට අකර්මණ්‍ය ව පිරිහී අතුරුදන් වීම/ ස්වයංවරය (සං. ස්වයංවරණ)