ස්වයංවරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තමා ම තෝරා ගැනීම ; කන්‍යාවක විසින් සිය ස්වාමිපුරුෂයා තම කැමැත්තෙන් ම තෝරාගනු ලැබීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කන්‍යාවක විසින් සිය කැමැත්තෙන් ස්වාමි පුරුෂයා ලෙස කෙනකු තෝරා ගැනීම (සං. ස්වයංවර)