සාමි

sāmi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ස්වාමියා ; ප්‍රධානියා ; ප්‍රභූවරයා.
2. ස්වාමීන් වහන්සේ ; තෙරුන් වහන්සේ.
3. ස්වාමි පුරුෂයා.
4. පූජ්‍ය වස්තුව.
5. හින්දු පූජකයා ; පූසාරි.
6. සප්ත විධ භාර්යාවන්ගෙන් එක් වර්ගයක්.
7. අර්ධය ; අඩ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ස්වාමියා, අධිපතියා, වල්ලභයා. (පි. 518)