සි

si

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සිනාව; සිනාසීම.
2. සිහිය ; සතිය.
3. සිංහයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

අ. නාමාඛ්‍යාත විභක්තිප්‍ර‍ත්‍යය ධාතු යන මෙහි.
√ භු. සයෙ, සයනය කිරීමෙහි, සෙති, සයති, සයනයකරයි.
√ භු. සෙවනෙ, සේවනයකිරීමෙහි, සෙවති, සේවනයකරයි, සෙවනා, සේවකො.
√ කි. බන්ධනෙ, බැඳීමෙහි, සිනාති, බඳියි, සීමා, සීසං.
√ චු. බන්ධනෙ, බැඳීමෙහි, සීයතෙ, බදිනු ලැබේ.
√ භු. ගමනෙ, යාමෙහි, වඩ්ඪනෙ, වැඩීමෙහි, සෙති අතිසෙති යෙයි, වැඩෙයි. (පි. 521)

Digital Pāḷi Dictionary