සීකර

sīkara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දිය පොද ; වැසි බින්දු ; ජල කණිකා ; පිනි පොද.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වාතයෙන් විසුරුවන ලද ජලය. (පි. 525)