සුප්රබුද්ධ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. සුපිපි ; මැනවින් ප්රබුද්ධ වූ.
2. මනා ව පිබිදෙන ; සුවසේ නැගිටින.
නා.ප්ර. ශාක්යවංශික රජකුගේ නාමය ; දේවදත්තගේ පියා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. මැනවින් ප්රබෝධ වූ; සුව සේ නැගිටින (සං. සුප්රබුද්ධ)
1. වි. සුපිපි ; මැනවින් ප්රබුද්ධ වූ.
2. මනා ව පිබිදෙන ; සුවසේ නැගිටින.
නා.ප්ර. ශාක්යවංශික රජකුගේ නාමය ; දේවදත්තගේ පියා.
වි. මැනවින් ප්රබෝධ වූ; සුව සේ නැගිටින (සං. සුප්රබුද්ධ)