සුපුෂ්පිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මනාව පිපුණු ; මැනවින් විකසිත වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මනාව පිපුණු; සුපිපි (සං. සුපුෂ්පිත)