සුස්සති

sussati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සුස+ය) මැලවේ; වි‍යලේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ දි. සුස, සොසනෙ, වියලීමෙහි +ති) වියලෙයි, වේලෙයි. (පි. 532)

Digital Pāḷi Dictionary